New Mode : Red Light Green Light


කාලය : ඔක් 16 - 25

⚠️ Game එක Update කරන්න ඕනෙ මේ mode එක හම්බෙන්න ඔයාලට. (පහල mb ගණන් මට තිබ්බ update size)

• FreeFire ~ 191MB
• FreeFire Max ~ 204MB

🥰 හැමෝම මේ දවස් වල පිස්සුවෙන් බලන Tv series එකක් තමයි Squid Game කියන්නේ. බලපු අය දන්නවා එකේ එක වටයක් තමයි මේ Red Light Green Light කියන්නේ.

🥰 මේ Mode එකේ කරන්න තියෙන දේ හරිම සරලයි.
😈 මේක ගහන්න පුළුවන් Solo විතරයි. එක match එකක Players ලා 48ක්‌ ඉන්නවා.
😈 මේකේ තියෙන්නේ වෙලාව පටන් ගත්තම එක කෙලවරක ඉදන් අනෙක් කෙලවරට දුවන්න ඕනෙ.
😈 බෝනික්කා එහා පැත්ත බලාගෙන සින්දු කියද්දී තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. එකපාරටම මුණ අපේ පැත්තට හැරෙව්වම නවතින්න ඕනෙ.
😈 බෝනික්කා අපේ පැත්ත බලන් ඉද්දි හෙළ උනොත් හරි දිව්වෝත් හරි ඔයාල Kill වෙනවා. ඒ වගේම උඩ Timer එකක් තියේ (විනාඩි 1.30) කාලේ ඇතුලත එහා පැත්තේ ඉර pass කරන්න ඕනෙ ඒ වෙලාව පහු වෙලා ඉර pass කරන්න බැරි උණු අය kill වෙනවා.

🥰 මේක Squid game fan ලට නම් සුපිරි Surprise එකක් Garena එකෙන්.

Update එකේ සැලකිය යුතු කරුණු :-
⚠️ ඔයාල Game එක update කරනකම් මේ mode එක පෙන්නනේ නැ Game එකේ.
⚠️ දැනට Android අයට විතරයි දීලා තියෙන්නේ. ඉක්මනට Apple ios අයටත් Release කරයි.
⚠️ Playstore එකේ Update එකක් නැත්තම් Playstore app එකේ Clear cache කරන්න (clear data නේම්)
⚠️ Huawei අයට Update එක තියේද නැද්ද සදහන් කරලා නැ. 

😌 ඔන්න ඉක්මනට Post එක ගෙනාව. මන් යනවා Squid Game බලන්න. Bye 👋🏻

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

1 Comments

  1. මට updeat කරන්න බෑ 100ටම ගිහින් නතර වෙනවා 🥺

    ReplyDelete
Previous Post Next Post