Gaming Dice : SuperChargers Bundles


කාලය :- ඔක් 20-26
Gem limit :- එක්තරා විදිහට ඔව්.

🥰 ඔන්න අද උදේ අලුත් Event එකක් ආව. මේකේ තියෙන්නේ Gem දීලා දාදු දාල Prizes ගන්න. තව Grand Prizes ටික තියෙන්නේ Exchange Store එකේ.

🤍 මේ Kit 4 එන්න තිබ්බේ ඊලග Incubator එක විදිහට එත් හදිස්සි වෙනස් වීම්ක්‌ නිසා තමයි Event එකකින් දුන්නේ.

මේකේ Spin ජාති 2යි,
🤍 1 Roll - 30💎
🤍 10 Roll - 300💎

🥰 මේකෙදි ඔයාල Spin කරද්දී මේ දාදු Board එකේ ඒ prizes වම් පැත්තෙන් පොඩියට ⭐️ ගාන ගහල තියෙනවා. ඔයාල Spin කරලා ඒ කොටුවට අදාළ අංකේ ආවම ඒ කොටුවේ තියෙන දෙය එක්ක තව ⭐️ ගානකුත් ඔයාලට හම්බෙනවා.

මේකේ තියෙන Dice Prizes 8
දාදු කටේ වැටෙන අංකේ අනුව,
💜 No.1 :- Cobra Bike + 20⭐️
💜 No.2 :- Cobra Backpack + 15⭐️
💜 No.3 :- AN94 Blueprint x1 + 10 ⭐️
💜 No.4 :- Biker Gunbox x2 + 2 ⭐️
💜 No.5 :- Titanium Gunbox x2 + 2 ⭐️
💜 No.6 :- Urban Rager Gunbox x2 + 2 ⭐️
💜 No.7 :- Bumblebee Gunbox x2 + 2 ⭐️
💜 No.8 :- Shark Attack Gunbox x2 + 2 ⭐️

🥰 ඊටපස්සේ ඔයාල Spin කරාම හම්බෙන තරු (⭐️) එකතු කරලා Exchange කරගන්න පුළුවන් Grand Prize kits හා තව දේවල් ටිකකට.

❤️ 180⭐️ = WildFire Bolt (රතු) Bundle
💙 150⭐️ = Tsunami Bolt (නිල්) Bundle
💚 150⭐️ = Tornado Bolt (කොළ) Bundle
💜 150⭐️ = Twilight Bolt (දම්) Bundle
💛 60 ⭐️ = Moony | Dr Beanie Pets
🤍 10 ⭐️ = Diamond | Weapon | Incubator Voucher x1
🤍 10 ⭐️ = Evo Scar | M1014 | XM8 Upgrade Token box x1

😈 ඔයාලට ගොඩක් දුර‍ට 1500💎 කින් වගේ 150⭐️ එකතු කරගන්න පුළුවන් වෙයි. සමහර වෙලාවට ඊට වැඩි වෙන්නත් පුළුවන්.

😕 Post එක නම් උස්සන්න එපා. මහන්සි වෙලා හදන Post මේවා.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post