Faded Wheel : Wavebreaker Kaze


කාලය :- ඔක්තෝම්බර් 22-28

🥰 ඔන්න සුපිරි AWM skin එකක් Faded wheel එකට ඇවිත් තියෙනවා. තව M1917 Mini Pistol එකට theme skin එකකුත් ඇවිත් තියේ.
• AWM
       Armor Penetration ++
       Rate of Fire +
       Movement Speed -
• M1917
       Range +
       Magazine +
       Accuracy -
         
🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

🔥 Gem යන පිළිවෙල
 0 | 29 | 59 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1533💎)

🥰 AWM එකේ skills සාමාන්යෙන් හොදයි. ගන්න පුළුවන් අය ගන්න.

😒 මහන්සියෙන් හදන Post උස්සන්න එපා.

නොවැම්බර් elite - https://youtu.be/WHu-NEnKbfg

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post