Flaxen Megacypher Bundle


කාලය :- සැප් 25 - ඔක් 08
Gem Limit : නැ

🥰 ඔන්න ලස්සන Male, Female bundles හා animation එකක් තියෙන face print එකක් Token tower එකට ඇවිත් තියෙනවා.
🥰 මේකේ Spin ජාති 2යි.
    • 1 Spin = 20💎
    • 5 Spin = 90💎
🥰 මේකේ spin කරද්දී ඔයාලට Legends Token හම්බෙනවා. ඒ token ගාන අනුව තමයි මේකේ Grand Prizes හම්බෙන්නේ.
 
🤪 Legand Token ×1 -  Skateboard skin
🤪 Legand Token ×2 - Backpack skin
🤪  Legand Token ×3 - Amber Megacypher female bundle.
🤪Legand Token ×4 - Lightning Eye face print.
[ මෙ faceprint එකෙ animation එකක් තියෙ.]
🤪 Legand Token ×5 - Flaxen Megacypher Bundle

😁 මේකේ Spin කරද්දී හම්බෙන දේවල්,
• Legends Token x1
• Cube Fragment x1
• Evo xm8 Upgrade Token x5
• Vouchers | Loadouts | Fragments | Gun boxes.

😁 මේකේ අපිට හම්බෙන දේවල් ඔක්කොම වම් පැත්තේ backpack ඒකට යනවා. එකෙන් පුළුවන් අපිට Game ඒකට හරි එහෙමත් නැත්තම් ඒ හම්බුනු දේවල් 3ක්‌ වෙනුවට එක spin එකකට හරි මාරු කරගන්න.
🔥 මේ Event ඒකට යන Gem limit එකක් නැ එක නිසා Gem හොදට කන event එකක්.

ඔක්තෝම්බර් Elite ඒක බලපු නැති අය බලන්න

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY HARSHA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post