FFMax Pre Register Millstone Reached 😌



🥰 Free Fire Max එකට Pre-Register Target ඒක උණු ලක්ෂ 20 පෙරේද (සැප්.26) Complete උනා. ඒ අනුව සැප්තැම්බර් 28 (අද) ඔයාල Free Fire Max දාගද්දී ඒ Milestone Prizes ටික ඔයාලගේ account එකට ලබාගන්න පුළුවන්.

😉 ඔයාල Playstore එකෙන් විතරක් pre register වෙලා මදි Garena Site එකෙනුත් Pre register වෙලා ඉන්න අයට විතරයි මේ Prizes ඔක්කොම හම්බෙන්නේ.

❤️ ඒ වගේම Free fire Max ඒක ගැන විස්තරයක් දවල් වෙලා Post එකක් දාන්නම්.

🙂 තාමත් Free fire Max එකට Pre Register උනේ නැත්තම් පහල ලින්ක් එකෙන් Register වෙන්න. තව පැය කිහිපයකින් Pre Register ඉවර වෙයි.

💙 ඔයාලගේ account ඒක Facebook/ Google/ Apple/ Twitter/ VK නම් මේ ලින්ක් එකෙනුත්

💙 ඔයාලගේ Account ඒක Huawei නම් මේ ලින්ක් එකෙනුත් Register වෙන්න පුළුවන්.

මාව Pre register list එකේ 14ට ගෙනාපු හැමෝටම තැන්ක්ස් ❤️

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

0 Comments