OB30 Maintenance



🔥 අද Update ඒක නිසා උදේ ඉදන් හවස් වෙනකම් Server Maintenance එකක් තියෙනවා වෙනදා වගේම.

🌟 අද උදේ 8.30 ඉදන් 5.40 වෙනකම් Game ඒකට යන්න බැ Maintenance තියෙන්නේ.

🔥 Update එක දැනටමත් playstore, app store වලට දීලා තියෙන්නේ.
🤧 එත් game ඒකට යන්න පුළුවන් 5.40න් පස්සේ.
Update එකෙන් පස්සේ ගොඩක් දේවල් එනවා.

SL FF NEWS අපි දැනට ලොකු මාස ගානක් තිස්සේ Update වලින් එන දේවල් ගැන ගොඩක් කතා කරා. එත් මේ පාරත් A/L නිසා වෙලා මදි උනා. කොහොම හරි අත්‍යවශ්‍ය Updates ඔයාල දැනගන්න ඕනේ ඒවා ගේන්නම්.

🥰 Free fire හා Free Fire Max දෙකම ඔයාලට Playstore, App store වල බලාගන්න පුළුවන්.
🧞‍♂️ Data යන්නේ සාමාන්යෙන් Playstore එකේ මෙහෙම
• Free Fire Update 415 - 430 MB වගේ
• Free Fire Max install - 950 Mb වගේ

• කලින් Free fire Max දාගත්තු අයට update Size ඒක 490 - 500 MB

එහෙනම් කලින් කිව්වා වගේ Free Fire max ගැන විස්තරයක් එක්ක හම්බෙමු.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post