Gold Royal Relaunch 😏❤️


කාලය : අගෝස්තු 28 රෑ 9.30 දක්වා (පැය 24යි)

🥰 ඔන්න ඉතින් Garena එකේ 4 Year Anniversary එක සමරන අද දවසේ පරණ Gold Royal 3ක්‌ Return කරලා තියෙනවා.
🔰 Streets Bundle (Break Dancer)
🔰 Dunk Master Bundle
🔰 Imperial Corps Bundle

🤧 අද විතරයි නේ තියෙන්නේ පුළුවන් තරම් spin කරලා ගන්න Try එකක් දෙන්න.

😍 ඒ වගේම 4 anniversary event එකේ අද log වෙලා Thiva Character එකත් Free Claim කරගන්න පුළුවන්. මතක් කිරීමක්.

ඔය ss එක ගත්තට පසුව ලියමි :- Gold Royal voucher 204 කින් මට kit 3ම ආව 🥲

සැප්තැම්බර් Elite එක බලපු නැති අය බලන්න 😘
https://youtu.be/u6ThHNrSTm0

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝


#goldroyal #streets

Post a Comment

Previous Post Next Post