Play with Thiva & Merdeka Challenge

Play with Thiva
කාලය :- අගෝස්තු 28 පමණයි.

😍 අද ඔයාලට Free හම්බුනු Character එකෙන් match play කරලා Rewards වගයක් ගන්න පුළුවන්.
🔰 Play 1 Match - Thiva Fragments x500
🔰 Play 3 Matches - CS Cup upgrade voucher x1
🔰 Play 5 Matches - Thiva Bobblehead Avatar
🔰 Play 7 Matches - Thiva Fragments x1000

🔥 Thiva Character එක Free ගත්තු නැති අය anniversary event එකට යන්න Free හම්බෙනවා. අද විතරයි.
----------------------------------------
Merdeka Challenge
කාලය :-අගෝස්තු 28-සැප්තැම්බර් 1

🔥 පහල විනාඩි ගාන සෙල්ලම් කරලා Magic cube Fragment ගන්න පුළුවන්.

🔰 විනාඩි 10ක්‌ - Cube fragment x1
🔰 විනාඩි 25ක්‌ - Cube fragment x3
🔰 විනාඩි 45ක්‌ - Cube fragment x6

🔥ඔයාලට විනාඩි 45ක්‌ match play කරල Cube fragment 10ක්‌ free ගන්න පුළුවන්.

සැප්තැම්බර් elite එක බලන්න
https://youtu.be/u6ThHNrSTm0

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post