Free Fire Max Pre Registration Rewards


😎 ඔන්න Free fire max එක මුළු ලෝකෙටම Release කරන්න ලග නිසා Pre Register event එකක් ඇවිත් තියේ.

😘 ඔයාලට තියෙන්නේ පහල Link එක ඔබලා ඔයාගේ Game එකේ Account එකෙන් log වෙන්න තියෙන්නේ

ඊටපස්සේ ඔය Rewards හම්බෙන හැටි ගැන විස්තර ඔක්කොම මේ Video එකේ මං පැහැදිලිව සිංහලෙන් කියලා තියෙනවා එක අනිවාර්යෙන් බලන්න.


😎 පුළුවන් තරම් share කරලා sup එකක් ඕනෙ sub 3K යන්න 200යි මදි.

⚠️ Link එක වෙනස් කරලා Phising link (acc උස්සන link) දාල share වෙයි ඒවාට අහු වෙන්න එපා. ඔය උඩ තියෙන link එකෙන් යන්න. තේරෙන්නේ නැති දෙයක් තියේ නම්

මේ video එකට comment කරන්න ☝🏻

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post