September Elite Preorder


කාලය : අගෝස්තු 29-31

ඔන්න සැප්තැම්බර් මාසේ Elite එකේ preorder එකට මෙදාපාර හම්බෙන්නේ Lootbox skin එකක්. 

Preorder - 900💎

😒 මේ සැප්තැම්බර් එන්න තියෙන Elite එක දැනට පේන විදිහට kit 2ම Legendary නෙමේ Legendary, Rare අතරමැද අලුත් කොටසට යන්නේ. සමහර විට වෙනස් වෙයි නැත්තම් අතනට තමයි යන්නේ.

මේ එන්න තියෙන Elite pass එකේ සම්පුර්ණ Video එක බලපු නැති අය පහල Link එකෙන් බලන්න 🙂

https://youtu.be/u6ThHNrSTm0

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

1 Comments

Previous Post Next Post