August 2021 (EP39) Weekly Missions

 



ඔන්න අගොස්තු මාසෙ Weekly Mission සෙට් වල තේරුම වෙනදාවගේ අපි හරියටම නිවැරදිව ගෙනාවා.
 දැනට පුළුවන් පලවෙනි සතියේ mission ටික විතරයි කරන්න
 Week 2 එකේ ඒවා මාසේ දෙවැනි සතියේ ඉදන්, Week 3 ඒවා තුන් වෙනි සතියේ ඉදන්, Week 4 ඒවා හතර වෙනි සතියේ ඉදන් කරන්න පුළුවන්.
 හැම week එකේම උඩම Mission 2 තියෙන්නේ Elite එක දාපු අයට.
 Team Task කරන්න තියෙන්නේ Team එකේ අයත් එක්ක ඒගොල්ලෝත් ඒ mission කරද්දී අපේ mission පිරෙනවා.

Pistols :- USP, G18, Desert Eagle,.. වගේ Pistol ammo use කරන gun

 AR Gun :- Scar,AK,M4a1,M14,... වගේ ar ammo use කරන Gun
SMG Gun :- Mp40,p90,UMP,MP5,Thompson,.... වගේ smg ammo use කරන Gun
 Shotgun :- M1887,Spas12, වගේ sg ammo use කරන gun
 🌝 Sniper :- AWM, Kar98k, M82B වගේ Sniper ammo use කරන gun

පහත පින්තුර මත Click කර Zoom කරගන්න.


Week 1

කාලය :- අගොස්තු 1 සිට 31
Badges :- 86





Week 2

කාලය :- අගොස්තු 8 සිට 31
Badges :- 86



Week 3

කාලය :- අගොස්තු 15 සිට 31
Badges :- 36




Week 4

කාලය :- අගොස්තු 22 සිට 31
Badges :- 50




Trailer 






ප්‍රශ්න තියේ නම් පහල Comment කරන්න.
නිවැරදිව විස්තර දැන ගන්න අපේ page ඒකට සෙට් වෙන්න
╔═════ ༺  ༻ ════╗
SL FF NEWS © - RAMIYA
╚════❖•༺༻•❖═══╝



Digital Signatures
Week 1- 315317e06362fbf00272194c90fd9552a84bb55727740e4e7e93a17b0279a240
Week 2 - f0c4d121e3862521fee80059091b47f6f712a8c90200672a8202e21571fb0c4c
Week 3- 70a71286c72d943b67665188c9d7a64d90500cd8f88cb50ce195154b8ae7b26f
Week 4- b7a2b5622113cc2830244e9cef62960a306f1c448e3da55041b5783e2df5bfa4

Post a Comment

0 Comments