Raider Spin : Top Criminal Green


කාලය :- අගෝස්තු 16-22
Gem limit : නැ.

🔥 ඔන්න කොළ පාට Top Criminal Bundle එක මේ Event එකකට ඇවිත් තියේ.

😇 මේකේ Spin ජාති 3යි.
  : 1 Spin - 30💎
  : 5 Spin - 135💎
  : 1 Special Spin - 60💎
🥰 මේකේ Special Spin (60💎) දුන්නම අපිට Grand Prize එක හම්බෙන luck එක තුන් ගුණයකින් වැඩි ඒ spin එකේ.
🤧 මේකේ හම්බෙන දේවල් එකම එක කිහිපවතාවක් හම්බෙන්න පුළුවන් එක නිසා Gem limit එකක් නැ.

🔥 ඒ වගේම ඔයාල කරන spin ගානට දකුණු පැත්තේ උඩ තව Rewards ගන්න පුළුවන්.
😊 Spin 1 - Gold Royal voucher x2
😊 Spin 10 - Weapon Royal voucher x2
😊 Spin 30 - Magic cube fragment x3

⚡ මොන Spin එකෙන් කරෝත්ද හොද කිව්වොත්. 60 එකෙන් luck එක වැඩි උනත් දැනට කිහිප දෙනේකටම 30 ඒවා කරද්දී හම්බෙලා තියේ. Luck එක අනුව තමයි හම්බෙන්නේ.
🥲 මට ගන්න උදව් කරන්න එක්කෙනෙක්වත් නැද්ද 🥴

සැප්තැම්බර් Elite ❤️
https://youtu.be/u6ThHNrSTm0

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments