Faded Wheel : Thrash Metallic Thompson Skin


කාලය :- අගෝස්තු 17-23

🥰 ඔන්න Thompson එකට සුපිරි Legendary skin එකක්‌ Faded wheel එකට ඇවිත් තියෙනවා.

🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

🔥 Gem යන පිළිවෙල
 Free | 29 | 59 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1533💎)

🔰 Gun Skills :
Range ++
Damage +
Magazine -

☝🏻 Range ++ නිසා වැඩි දුරකට, Damage + නිසා Enemy ට කරන Damage එක වැඩි, Magazine - නිසා එක පාරකට Reload වෙන උණ්ඩ ගාන අඩුයි.

😎 පුළුවන් අය ගන්න ඉතින් ඕව ගන්න අපිට සල්ලි නැ 🤧

Thrash Metallic  vs  Time Travellers
• දෙකේම Range ++ නිසා එකම වැඩිපුර දුරක ඉන්න Enemy කෙනෙක්ට Damage කරන්න පුළුවන්.
• දෙකේම Magazine - නිසා සාමාන්‍ය Thompson එකට දානවට වඩා උණ්ඩ කිහිපයක් අඩුවෙන් Reload කරන්න පුළුවන් එකපාරකට.
• Thrash Metallic දි Damage + නිසා Enemy ට කරන Damage එක වැඩි.
• Time Travellers එකේ Reload Speed + නිසා Gun එක Reload කරන්න යන වෙලාව අඩුයි.

🔥 තාම සැප්තැම්බර් Elite එක බැලුවේ නැත්තම් මෙතනින්

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post