Jai Retirement Day


🥺 ඔන්න ලබන ජුලි 31 වෙනිදා Jai Character එක Store එකෙන් අයින් කරනවා කියලා Garena එකෙන් නිවේදනයක් කරලා තියෙනවා.
🙄 ඒ අනුව ජුලි 31ට පස්සේ මේ Character එක ඔයාලට Store එකෙන් හෝ Gem Event වලින් ගැන්නා හැකියාවක් හම්බෙන්නේ නැ.
🙂 දැනටමත් ඔයා ගාව Jai Character එක තියේ නම් ඔයාලට එක ඉස්සරහට Use කරන්න පුළුවන්.

😎 මේ Character එක ගැන විස්තර කරොත් ඉන්දියාවේ නළුවෙක් වෙන Hrithik Roshan (රිතික් රෝෂන්) එක්ක Partnership එකක් නිසා තමයි මේ Character එක ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල Game එකට දුන්නේ.

🥴 මෙයාගේ Skill එක තියෙන්නේ Enemy කෙනෙක්ව knock, kill කරාම අපි use කරපු weapon එකේ Magazine එකෙන් 45%ක්‌ auto පිරෙන එක. (AR,SMG,SHOTGUN,PISTOL ONLY)

😳 මේ Character එක Players ලා ගොඩක් use කරන්නේ නැ Skill එක ගොඩක් සෙට් වෙන්නේ නැති නිසා.

😌 ඔයාලට මේ Character එක ඉස්සරහට ඕනේ වෙනවා නම් ජුලි 31ට කලින් store එකෙන් gem දීලා ගන්න පුළුවන්.

-----
තව views 40ක්‌ ඕනේ පහළ video එකට බලලා share කරලා sup එකක් ඕනේ.

August Elite Pass Full Review
https://youtu.be/dqcHF6cy5EE


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments