Faded Wheel : Winning Spirit Bundle


කාලය :- ජුලි 26-අගෝස්තු 1

🥰 ඔන්න McLaren Event සෙට් එකේ පලවෙනි Kit එක Faded wheel එකට ඇවිත් තියෙනවා.

මේකේ Grand Prize 2
🔥 Winning Spirit Bundle
🔥 McLaren racing Sport Car


🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

🔥 Gem යන පිළිවෙල
 Free | 29 | 59 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1533💎)

🥺 මේ Car skin එක නම් Normal එකක් Kit එක නම් ලස්සනක් තියේ ගන්න පුළුවන් අය ගන්න 😊.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post