Week 2 Badge Bug



ඔයාල දකින්න ඇති week 2 එකේ 3 වෙනි mission එක bug වෙලා තිබ්බ badge 8000ක්‌ විදිහට.
ඔන්න අද උදේ Garena එකෙන් කියලා තියෙනවා එක එයාල හදනගමන් තියෙන්නේ කියලා ඒ අනුව ඒ mission එක පහල අනුව වෙනස් වෙන්න ඕනේ

*Clash Squad වල SMG Gun වලින් Damage 8000ක්‌ කරන්න* - Badge 10

කොහොමත් week 2 එකේ mission කරන්න පුළුවන් දෙවැනි සතියේ ඉදන් ඊට කලින් garena එකෙන් මේ bug එක හදයි.

ඒ අනුව Week 2 එකේ ඔක්කොම badges වල එකතුව badge 86 වෙනවා.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments