Fantasy Hacker Store


කාලය : ජුලි 19-25
Gem limit : ඔව්
(gem යන පිළිවෙල post එකේ යට තියේ.)

🤪 ඔන්න අද උදේ Hacker Store එක ආව, Golden Sunrise Male bundle එක Grand Prize එක.
🎨 මේ Event එක ඇතුලට යද්දී එක කොටසක Prizes 2 ගානේ ඔක්කොම Prizes 12ක්‌ බලාගෙන පුළුවන්. මේකෙන් එක කොටසක Prize 2න් එක ගානේ අපි තෝරන්න ඕනේ.
💜 යට තියෙන Recommend button එකෙන් වෙන්නේ හැම කොටසකට පලවෙනි prize එක auto select වෙන එක. (ඔයාට ඕනේ විදිහට select කරන්න මේක ඔබන්න ඕනේ නැ)

🙂 ඊටපස්සේ Main Prizes 6 select කරලා Enter ඔබලා Confirm දෙන්න.
🤭 අපි තෝරපු Prizes 6 වම් පැත්තේ දම් පාට කොටසටත් අපි තෝරපු නැති prizes 6 දකුණු පැත්තේ කහ කොටසටත් ඇවිත් තියේ.

😀 ඔයාලට මෙතන Spin ජාති 2ක්‌ තියෙනවා.
👉🏻 Purple Spin
(මේකෙන් වම් පැත්තේ Grand Prize 6න් විතරයි Prizes හම්බෙන්නේ)
👉🏻 Purple + Yellow Spin
(මේකෙන් වම් පැත්තේ Spin වෙලා හම්බෙන එකට අදාළ කහ පාට පස්සේ තියෙන Prize එකත් හම්බෙනවා - Prizes 2ම)

Gem යන විදිහ :
💜 Purple Spin :-
9 | 29 | 99 | 199 | 349 | 699
(ඔක්කොම 1384💎)
💜 Purple + Yellow Spin :-
19 | 49 | 149 | 299 | 549 | 999
(ඔක්කොම 2064💎)

🤪 එහෙනම් කැමති විදිහකට ගන්න පුළුවන්.
😁 දකුණු පැත්තේ පොඩි Prizes නැතුව මේ Grand prize kit එක Purple spin 6කින් ගන්න පුළුවන්.
😁 මේකේ Grand Prize එකේ Bones prize එක Groza Theme gun එක Permanent තියෙන්නේ.


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post