Ace Play Login Bonus


කාලය :- ජුලි 19-28

🥰 ඔයාල ජුලි 19 ඉදන් 28 අතර game එකට log à·€ෙන දවස් ගාන අනුà·€ පහල Prizes Free ගන්න පුà·…ුවන්.

Log 1 day - Universal Fragments x100
Log 3 days - Private Eye Gun box x3
Log 5 days - McLaren P1™ - Mantis Car Skin

මේ Car එකේ Skills :
Top Speed +
Damage -

😎 Car එකට යන්න පුà·…ුවන් උපරිම Speed එක ටිකක් à·€ැඩි à·€ෙනවා. එත් Car එක Damage එක දරාගන්න එක අඩු à·€ෙනවා. (ඉක්මනට පුපුරනවා à·€ෙඩි තියද්දි)

අගෝà·ƒ්තු Elite Pass Video එකේ Views 1K ගහන්න උදව් කරන්න 🥺
https://youtu.be/dqcHF6cy5EE


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

1 Comments

  1. Meke ena okkoma badu tika dala video ekak dannako🤗🤗

    ReplyDelete
Previous Post Next Post