June 2021 (EP37) Weekly Missions

 






ඔන්න ජුනි මාසෙ Weekly Mission සෙට් වල තේරුම වෙනදාවගේ අපි හරියටම නිවැරදිව ගෙනාවා.

 දැනට පුළුවන් පලවෙනි සතියේ mission ටික විතරයි කරන්න
 Week 2 එකේ ඒවා මාසේ දෙවැනි සතියේ ඉදන්, Week 3 ඒවා තුන් වෙනි සතියේ ඉදන්, Week 4 ඒවා හතර වෙනි සතියේ ඉදන් කරන්න පුළුවන්.
 හැම week එකේම උඩම Mission 2 තියෙන්නේ Elite එක දාපු අයට.
 Team Task කරන්න තියෙන්නේ Team එකේ අයත් එක්ක ඒගොල්ලෝත් ඒ mission කරද්දී අපේ mission පිරෙනවා.

Pistols :- USP, G18, Desert Eagle,.. වගේ Pistol ammo use කරන gun

 AR Gun :- Scar,AK,M4a1,M14,... වගේ ar ammo use කරන Gun
SMG Gun :- Mp40,p90,UMP,MP5,Thompson,.... වගේ smg ammo use කරන Gun
 Shotgun :- M1887,Spas12, වගේ sg ammo use කරන gun
 🌝 Sniper :- AWM, Kar98k, M82B වගේ Sniper ammo use කරන gun

පහත පින්තුර මත Click කර Zoom කරගන්න.


Week 1

කාලය :- ජුනි 1 සිට 30
Badges :- 86







Week 2

කාලය :- ජුනි 8 සිට 30
Badges :- 86







Week 3

කාලය :- ජුනි 15 සිට 30
Badges :- 50







Week 4

කාලය :- ජුනි 22 සිට 30
Badges :- 48








Trailer 







ප්‍රශ්න තියේ නම් පහල Comment කරන්න.
නිවැරදිව විස්තර දැන ගන්න අපේ page ඒකට සෙට් වෙන්න
╔═════ ༺  ༻ ════╗
SL FF NEWS © - RAMIYA
╚════❖•༺༻•❖═══╝



Digital Signatures
Week 1- e0af44442a41a7ed37d473754f005f5366ae48b9b08eaa8e8da1a54f4727e535
Week 2 - e1f24b50da15ec04e49a5b56b764094df785ec5a1ea11f950e86599f3b323a1d
Week 3- ce7381dac1d5edfaac8b62d499005a704552fb220932c85fe0540423292d30be
Week 4- db0df1a6279d5a647c932828567df2a64b23d2e0ef1ab696ae11793f1aef3950

Post a Comment

0 Comments