කාලය :- මැයි 31-ජුනි 6
🔥 ඔන්න friends අලුත් event එකක් ඇවිත් තියෙනවා.
🥰 මේකෙදි මුලින් event ඒකට යද්දී වම් පැත්තෙන් Discount එකක් හම්බෙනවා. ඒ discount එක අනුව මැද තියෙන prize 9 ගණන් අඩු වෙනවා.
😋 මේ එක පිටුවකින් prizes 1, 2 හෝ 3ක් විතරයි ගන්න පුළුවන්.
😌 මොකක්හරි දෙයක් select කරලා buy කරොත් අලුත් discount එකක් එක්ක අලුත් පිටුවකට යනවා.
😇 ඊට අමතරව අපිට පුළුවන් prize 9 තියෙද්දී අපේ වම් පැත්තේ තියෙන discount එක වෙනස් කරන්න. Discount එක යට තියෙන button එක එබුවම අහබු විදිහට luck එකක් හම්බෙනවා. උපරිම 80%ක් වෙනකම්.
🤭 එත් එක්කම ඒ discount එක තියාගෙන prize 9 මාරු කරන්නත් පුළුවන් දකුණු පැත්තේ button එකක් තියෙනවා.
😁 Discount එක මාරු කරන්නයි, prize pool එක මාරු කරන්නයි පලවෙනි පාර free හම්බෙනවා. ඊටපස්සේ හැමපාරකටම 10💎ක් යනවා.
🙃 ඔයාල මොනා හරි 1, 2 හරි 3 හරි select කරලා buy කරාම අලුත් discount එකක්, අලුත් prize 9ක් එන්නේ.
😒 Elite එක නම් නැ වගේ.
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments