Dragon Gate


කාලය :- ජුනි 3-9
Gem limit : ඔව්

🔥ඔන්න අද උදේ අලුත් Event එකක් ඇවිත් තියේ 😋. මේකේ Grand Prize විදිහට ලස්සන සුදු Male kit එකක් තියේ.

😁 මේ Event එක ඇතුලට යද්දීම ඔයාලට Prizes 8ක්‌ එනවා කැමති එකක් Grand Prize එක විදිහට තෝරාගන්න කියලා. එතනට අපිට කැමති එකක් තෝරාගන්න පුළුවන්. එතනට මොකක් තෙරුවත් අනෙක් prize 7ත් Spin කරන්න එනවා.

🔥 ඊටපස්සේ අපිට එනවා දොරවල් 2ක්‌. එකක අපි තෝරපු Grand Prize එකයි අනෙක් දොරේ තව Prize එකකුයි එනවා. අපිට තියෙන්නේ Gem දීලා Grand Prize තියෙයි කියලා හිතෙන දොර ඔබන්න.

🥰 මේ Event එකේ ඔක්කොම Prizes (Grand Prize එකත් එක්ක) Spin 8කින් අනිවාර්යෙන් ගන්න පුළුවන්.

🔥 මේකේ Gem යන විදිහ
Free | 19💎 | 39💎 | 99💎 | 199💎 | 299💎 | 499💎 | 799💎

❤️ ඔක්කොම යන්නේ 1953💎 මේ Event එකට.

පුළුවන් අය ගන්න ලස්සන Bundle එකක් මේක

අලුතින් හදපු RamiYa Live channel එකත් Sub කරන් යන්න ❤️

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post