Hope Ascension

Hope Ascension
(Hand of Hope Gun Series)

කාලය :- ජුනි 5-18
Gem Limit : නැ

🥰 ඔන්න Legendary දෙකේ ශෝටි skin එක ඇවිත් තියේ Token Tower එකට.
🥰 මේකේ Spin ජාති 2යි.
    • 1 Spin = 25💎
    • 5 Spin = 112💎
🥰 මේකේ spin කරද්දී ඔයාලට Legends Token හම්බෙනවා. ඒ token ගාන අනුව තමයි මේකේ Grand Prizes හම්බෙන්නේ.

🧡 1 Token = Parachute Skin
🧡 2 Token = Surfboard skin
🧡 3 Token = Plasma Skin
🧡 4 Token = Safari Riot Blueprint
[ මේ පාර Incubator එකේ Blueprint එකක් ]
🧡 5 Token = M1887 Hand of Hope
[ Legendary Skin for M1887 ]

🔥 M1887 Skin
Reload Speed ++
Damage +
Movement speed -

🔥 Plasma
Range ++
Accuracy -

😁 මේකේ Spin කරද්දී හම්බෙන දේවල්,
• Legends Token
• Cube Fragment x1
• Green Draco M1014 Upgrade Token x5
• Vouchers | Loadouts | Fragments | Gun boxes

😁 මේකේ අපිට හම්බෙන දේවල් ඔක්කොම වම් පැත්තේ backpack ඒකට යනවා. එකෙන් පුළුවන් අපිට Game ඒකට හරි එහෙමත් නැත්තම් ඒ හම්බුනු දේවල් 3ක්‌ වෙනුවට එක spin එකකට හරි මාරු කරගන්න.
🔥 මේ Event ඒකට යන Gem limit එකක් නැ එක නිසා Gem හොදට කන event එකක්.

🔥 මේ දෙකේ ශෝටි skin එක ගැන කතා කරොත් Reload Speed ++ නිසා වෙඩි තියලා ඊලග උණ්ඩ 2 load වෙන වෙලාව ගොඩක් අඩුයි. එත් එක්කම Damage + නිසා සාමාන්‍ය දෙකේ ශෝටියට වඩා Damage වෙනවා. Movement Speed - නිසා මේ gun එක අතේ තියාගෙන දුවද්දී අපේ දුවන speed එක ටිකක් අඩු වෙනවා.

🔥මේ Gun එකයි One punch man දෙකේ ශෝටියයි ගත්තොත් එකේ Accuracy - නිසා උණ්ඩ හරියට enemy ට වදින එක අඩු උනත් මේ gunskin එකේ එහෙම අවුලක් නැ.

Post එක Share කරන්න

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post