Play it forward


කාලය :- මැයි 06-16

😋 ගොඩක් අය මගෙන් අහපු event එකක් මේක.
🥰 මේකේ කහ පාට Button (අංක 1) එක දවස ගානේ ඔබලා Yes දීලා මැයි 6 ඉදන් 16 වෙනකම් දවස ගානේ Free එක එක දේවල් Claim කරන්න පුළුවන්.
-» මැයි 13 වෙනිදට Backpack skin එකක් claim කරන්න පුළුවන්.
🥰 රතු පාට button (අංක 2) එක ඔබලා ඒ ඒ දවසට තියෙන Prize එක යාලුවෙක්ට යවන්න පුළුවන් ඔයාලට.
මේක කරන්නේ රතු පාට button එක ඔබලා copy button එක ඔබලා ඒ දෙන website එක යාලුවට දෙන්න තියෙන්නේ. එයා එකට ගියාම එයාට එක හම්බෙනවා. යාළුවා ඔයාට ලින්ක් එක දුන්නොත් එකෙන් ගියාම ඔයාටත් හම්බෙයි. (මැයි 13 වෙනිදා Custom card එකක් යවන්න පුළුවන්)
🥰 ඒ වගේම ඔයා යවන ලින්ක් එක දවස ගානේ යාලුවෙක් ඔබලා log වෙලා prize එක ගත්තම ඔයාගේ වම් පැත්තේ bar එක පිරෙනවා.
😇 මේ bar (අංක 3) එකේ තමයි මේ Event එකේ main Rewards තියෙන්නේ.
🔥 Shares 2කට :- Parachute skin
🔥 Shares 4කට :- Lootbox skin
🔥 Shares 6කට :- Persia Prowess Female Bundle

🥰 මේ Event එක දවස් 11ක්‌ තියෙන නිසා ඒ 11න් දවස් 8කදී ලින්ක් යවල Shares 8 හදාගන්න පුළුවන්.
😪 හදිස්සියේ හරි Shares මදි උනොත් අර උදේ මන් දාපු M82B skin එක ගන්න Lemang Token වලින් උඩ Prizes 3 ගන්න පුළුවන්. (අංක 4)
🔮 Lemang Token 6 - Parachute Skin
🔮 Lemang Token 12 -
Loot box
🔮 Lemang Token 24 - Persia Prowess Female Bundle.

June Elite Pass video : https://youtu.be/r5h8Ypk8dMQ

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments