කාලය :- මැයි 8-16
ඔන්න අලුත් Event එකක් ඇවිත් තියේ. මේකේ තියෙන්නේ අපිට දවසට mission 3ක් දෙනවා කරන්න. ඒ mission 3න් Lemang token දවසට 4ක් එකතු කරන්න පුළුවන්.
Missions -
(1) Battle Royal (Classic/Ranked) Squad match 2ක් Play කරන්න - 1 Token
(2) Kill 5ක් ගන්න - 1 Token
(3) Clash squad Booyah එකක් ගන්න - 2 Tokens
🔥 මේ Token ඔතන Exchange කියන එකෙන් හරි Play it forward event එකට හරි use කරන්න පුළුවන්.
Rewards -
✨ මේවා Exchange කරගන්න පුළුවන් මැයි 13-16 අතර.
👉🏻 18 Tokens - M82B Skin
👉🏻 5 Tokens - Diamond Royal Voucher x1
👉🏻 2 Tokens - Gold Royal voucher x1 (20 පාරක්)
මේවා Playit forward event එකට use කරන හැටි ඒ post එකෙන් බලාපොරොත්තු වන්න.
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments