June Elite pass Preorder


කාලය : මැයි 29-31

ඔන්න ජුනි මාසේ Elite එකේ preorder එක ඊයේ රෑ ආව.
👉🏻 900💎 👈🏻
මෙදාපාර Preorder කරනවට හම්බෙන්නේ Facepaint skin එකක්. (Male/Female දෙගොල්ලන්ටම පුළුවන්.)

මේ එන්න තියෙන Elite pass එකේ සම්පුර්ණ Video එක බලපු නැති අය පහල Link එකෙන් බලන්න 🙂

https://youtu.be/r5h8Ypk8dMQ


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post