FFWS FINALS


ඔන්න අද තමයි FFWS එකේ Final Match එක තියෙන්නේ. මේක පටන් ගන්නේ ලංකාවේ වේලාවෙන් හවස 6ට. Garena Malaysia Youtube channel එකෙයි Garena Facebook page එකෙයි හවස 6 වෙද්දී ඔයාල සෙට් වෙන්න.

Garena Malaysia Link
https://youtu.be/NJvEJAJyn4Y

Code දෙනවද අහල inbox එන්න එපා. Code දුන්නොත් Group,page එකේ අනිවාර්යෙන් දානවා හැම පාරම දැම්ම වගේ.

Pick N Win එකේ Team අනුමාන කරන්න පුළුවන් අද හවස 6 වෙනකම් විතරයි. දිනන්න වැඩි ඉඩක් තියෙන කණ්ඩයම් ගැන post එකක් ඉක්මනට දාන්නම් 😁

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post