Call back


කාලය :- මැයි 12-15

😍 මේකේ තියෙන්නේ දවස් 7ක්‌ හෝ ඊටවඩා game ඒකට log උනේ නැති acc වලින් log වෙලා ඔයාගේ id එක එකේ ගහල දෙන්නටම rewards ගන්න. 
🔥 දවස් 7කට වඩා log වෙච්ච නැති යාළුවො ගාන අනුව අපිට හම්බෙන Rewards:-
✌️ 1 Friend :- Weapon Royal voucher x1
✌️ 3 Friends :- Red Keffiyeh
✌️ 5 Friends :- Weapon Royal voucher x2
✌️ 7 Friends :- Diamond Royal voucher x3

🔥 ඒ දවස් 7ක්‌ log වෙච්ච නැති acc ඒකට ඔයාගේ id එක ගැහුවම එයාට :-
✌️ Red Keffiyeh හම්බෙනවා 

කරන විදිහ :-
✌️ Mail box එක එහාපැත්තෙ Friends ඒකට යන්න. ඊටපස්සේ පහල call back කියලා තියෙනවා ඒකට යන්න. එතන තමයි මේ event එක තියෙන්නේ. 
✌️ඔය තැන 7කට වඩා log වෙච්ච නැති කෙනෙක්ට id එක ගහන්න තැනක් තියේ.
✌️දවස් 7කට වඩා log වෙලා නැති acc එකකින් එතනට ගිහින් උඩ id එක ගහන්න තියෙන තැන ඔයාගේ id එක ගහන්න එතකොට තමයි ඔයාගේ එකේ complete වෙන්නේ.

එහෙනම් දවස් 7කට වඩා log වෙච්ච නැති යාලුවන්ගේ /ඔයාලගේ acc වලින් call back event එක complete කරගන්න. 

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post