FFWS Milestone Rewards


කාලය :- මැයි 31 රෑ 9.30වෙනකම්.

ඔන්න ඊයේ Live එකේ Target එක cover උණු නිසා අද ඔයාල බලාගෙන හිටපු Free Rewards ටික ඇවිත් තියේ.
මෙතනින් කොටස් 3කට තියේ.
1. Diamond Royal voucher x5 + Universal Fragment 100 Claim කරගන්න
2. මෙතන තියෙන characters 26න් ඔයාට කැමති එකක් තෝරාගෙන යට තියෙන claim එක ඔබන්න.
3. මෙතන තියෙන Emote,Gunskin,Gluewall 7න් අපිට කැමති 1ක්‌ ඔබලා Claim කරන්න.

අද රෑ 9.30ට කලින් ගන්න නැත්තම් බැරි වෙනවා.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post