The SuperStar Package


කාලය :- අප්‍රේල් 7-13
Gem limit - ඔව්

ඔන්න අද උදේ අලුත් event එකක් ඇවිත් තියෙනවා.
🔥 මේකේ Grand Prizes විදිහට තියෙන්නේ Superstar items 5ක්‌
Gluewall skin | Lootbox | Parachute | Surfboard | Grenade Skin
🔥 මේක කරන විදිහ
මුලින්ම අපිට Free spin එකක් හම්බෙනවා. එතකොට එකෙන් අපිට ඔය wheel එකෙන් අයින් වෙලා එතනට අර grand prizes 5න් එකක් එනවා. ඒ විදිහට අපි spin කරන්න කරන්න ඔතන prizes අයින් වෙලා grand prizes එනවා.
🔥 මේකේ අපිට එක grand prize එකක්වත් මුල් spin 5න් ආවේ නැත්තම් අනෙක් spin 5ට grand prizes 5 wheel එකේ ඉතුරු වෙයි.
🔥 මේ event එකේ ඔක්කොම දේවල් spin 10න් ගන්න පුළුවන් නිසා Gem limit වෙනවා.
🔥 Spin යන විදිහ :-
Free | 30💎 | 60💎 | 90💎 | 120💎 | 150💎 | 150💎 |150💎 | 150💎 | 150💎
මේ විදිහට තමයි යන්නේ.
🔥 එතකොට මේ Grand Prizes 5න් 1ක් අපිට 450💎කටත්
🔥 මුළු Event ඒකම/ Grand Prizes 5ම ගන්න 1050💎යි යන්නේ.

😍 මේ Event එක ටිකක් වාසි Event එකක් ගන්න අය Try එකක් දෙන්න.
😍 ගත්තු දේවල් Fb post ඒකට comment කරන්න.


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post