Emote Party 3.0


කාලය :- අප්‍රේල් 29- මැයි 5
Gem limit : ඔව්

🔥 ඔන්න අද උදේ අලුත් event එකක් ආව මේකේ තියෙන්නේ Gem දීලා Emote ගන්න. 
මේකේ මුලින්ම Spin ජාති 2ක්‌ තියෙනවා. 

🌼 Normal Draw 29💎(පලවෙනි spin එක 14💎 ඊටපස්සේ දිගටම 29💎 ගානේ)
🌼 Super Draw 299💎(පලවෙනි spin එක 149💎 ඊටපස්සේ දිගටම 299💎 ගානේ)

🍁 Normal Draw එකේදී අපිට Legend emote, Normal Emote හා තව petfood,bounty වගේ පොඩි පොඩි දේවල් හම්බෙන්න පුළුවන්. 
🍁 Super Draw එකෙන් Legend Emotes හා Normal emotes විතරයි හම්බෙන්නේ. 

Legend Emote 5:-
❤️ More Practice
❤️ Booyah Emote
❤️ Tea Emote
❤️ Doggie Emote
❤️ Eat my Dust Emote

🍁 පලවෙනි වතාවට Super Draw 5ක්‌ කරාම අනිවාර්යෙන් More Practice Emote එක හම්බෙනවා. (1345💎)

🍁 ඊටපස්සේ කරන හැම Super Spin 5කටම අපි ලග නැති Legend Emote එක ගානේ හම්බෙනවා. (1495💎 ගානේ)

🍁 Super Draw යට අංකයක් තියෙනවා. අපි super draw එකක් කරාම එක අඩු වෙනවා. Legend Emote එකක් හම්බුනේ ගමන් එක ආපහු 5ට යනවා.

🍁 අපි Normal Draw එකේන් Spin කරාමත් Legend emote හම්බෙන්න හැකියාවක් තියෙනවා. එකේදී Legend emote එකක් හම්බුනාම Super Draw එකේ යට අංකෙ වෙනස් වෙන්නේ නැ.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post