කාලය : අප්‍රේල් 28-30
ඔන්න මැයි මාසේ Elite එකේ preorder එක ඊයේ රෑ ආව.
👉🏻 900💎 👈🏻
මෙදාපාර Preorder කරනවට හම්බෙන්නේ Surfboard skin එකක්.
මේ එන්න තියෙන Elite pass එකේ සම්පුර්ණ Video එක බලපු නැති අය පහල Link එකෙන් බලන්න 🙂
https://youtu.be/JZE7iY2xIXA
මේ video ඒකට views ගොඩක් මදි පුළුවන් තරම් share කරලා sup එකක් දෙන්න.
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments