Armored Bullseye



කාලය :- මාර්තු 19 - අප්‍රේල් 1
Gem limit :- ඔව්

🔥 ඔන්න අද උදේ event එකක් ආව.
🔥 මෙතන කොටු 9ක්‌ තියේ.
🔥 එකක මේ kit එක තියේ අනිත් 8ම තියෙන්නේ gun box (permenent නෙමෙයි box)
🔥 අපි මේ එක කොටුවක් ඔතන උඩ තියෙන gem ගාන දීලා ඇරියම එකේ තියෙන එක හම්බෙලා ඒ කොටුව අයින් වෙනවා. එක නිසා spin 9න් මේක ගන්න පුළුවන්.
🔥 මේකේ යන Gem පිළිවෙල :-
9💎 ; 29💎 ; 59💎 ; 99💎 ; 149💎 ; 199💎 ; 299💎 ; 399💎 ; 799💎 ඔය විදිහට.
🔥 මේ kit එක අන්තිම spin එකෙන් හම්බෙනවා කියලා හිතුවොත් මුළු event එකටම 2041💎 යනවා.

😒 Kit එක නම් රුධිර සංසරණ පද්දතිය වගේ [ Armored Titan Bundle ]
🔥 Post එක පරක්කු උනේ මේ event ඒකට යන gem ගාන හොයාගන්න event එක කරපු කෙනෙක් හොයාගන්න වෙලා ගිය නිසා.
🔥 සාමාන්යෙන් මේ වගේ event complete කරන අය මට msg එකක් දාන්න. එතකොට මට විස්තර ගන්න ලේසි.😁

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post