MCP Majors Pick'EM


Daily Answers post එක යටම.



කාලය :- මාර්තු 15-22

🥰 ඔන්න Event එකක් ආව ඊයේ. මේ event එක හොයාගන්න බැරි අයට news section එකේ තියෙනවා.
🔥 මේකේ තියෙන්නේ ප්‍රශ්න වගයක් අහල තියේ ඒවාට උත්තර දීලා හරිගියොත් ඒ හම්බෙන token වලින් prizes ගන්න.
🔥ප්‍රශ්න කොටස් 2ක්‌ තියේ.
Daily Trivia || Pick'Em  කියලා
--------------------------
✌🏻Daily Trivia
🔥 මේකේ මාර්තු 15-19 දවස් 5ට ප්‍රශ්න 2 ගානේ දෙනවා. ඒ දවස පහු උනාට පස්සේ පැරණ දවස් වලට උත්තර ගහන්න බැ. 
🔥 මේවා අහන්නේ පරණ Livestream වලින්.
🔥 මේ එක ප්‍රශ්නයක් හරි ගියොත් coin token 2 ගානේ හම්බෙනවා.
🔥 මේ ප්‍රශ්න 2ට උත්තර SL FF NEWS අපි Whatsapp | FB | Telegram හරහා ලබාදෙනවා. ඒ වගේම website එකේ update කරනවා.
---------------------

✌🏻 Pick'Em
🔥 මෙතන ප්‍රශ්න 6ක්‌ තියෙනවා.
🔥 මේකෙ තියෙන්නේ මාර්තු 20 තියන්න තියෙන livestream එකේ දේවල් ගැන අනුමාන කරන්න.
🔥 මේ කොටසට උත්තර අපිට දැනට කියන්න අමාරුයි ඉස්සරහට වෙන්න තියෙන දෙයක් නිසා.
ප්‍රශ්න :-
(1) Champion :- එදාට දිනන Team එක. - [Token 30]
(2) 2nd Place :- එදාට 2වෙනි ස්ථානය ගන්න team එක. - [Token 25]
(3) 3rd Place :- එදාට 3වෙනි ස්ථානය ගන්න team එක - [Token 20]
(4) PTS in a RD :- එක match එකකදී වැඩියෙන්ම point ගන්න team එක -[Token 20]
(5) Most Kills :- වැඩියෙන්ම kill ගන්න team එක - [Token 20]
(6) Booyah :- වැඩියෙන්ම Booyah ගහන Team එක - [Token 20]

🔥 මේවට උත්තර ඔයාලට හිතෙන teams දෙන්න පුළුවන් ඔතන ( ❓) ඔබලා
🔥 සෙනසුරාදා live එක අවසානයේ උත්තර හරි නම් token හම්බෙයි.
----------------

✌🏻 Prizes
🔥 Neon Bunny Female Bundle - Token 30
🔥 Awakening Shard - Token 20
🔥 lootbox - Token 15
🔥 Weapon royal voucher | Gun box - Token 5

ඔන්න ඔය විදිහට තමයි මේ event එක කරන්න තියෙන්නේ.
😔 Post එක ගොඩක් පරක්කුයි. තමයි. දවස් 3ක්‌ තිස්සේ කොටස කොටස type කරේ මේක.

😁 අර Pick'Em ඒකට මට හිතෙන වැඩිපුර උත්තර හරියන්න පුළුවන් teams ගැන post එකක් බලාපොරොත්තුවන්න 😁 Click Here

Daily Answers
March 15 - (1) Cobraa | (2) Greekfam
March 16 - (1) AV Ligers | (2) Dragzzz
March 17 - (1) Addmath | (2) Autoknockout
March 18 - (1) Steady Squad | (2) Geek Fam
March 19 - (1) 7 | (2) 5

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post