April Elite pass Preorder : Bloodwing City



කාලය :- මාර්තු 29-31

ඔන්න අප්‍රේල් මාසේ Elite එකේ preorder එක ඊයේ රෑ ආව.
👉🏻 900💎 👈🏻
මෙදාපාර Preorder කරනවට හම්බෙන්නේ Rare Pan skin එකක්. Lobby පුළුවන්.


ලබන මාසේ එන Elite pass එකේ සම්පුර්ණ Video එක බලපු නැති අය පහල Link එකෙන් බලන්න 🙂

https://youtu.be/ZStexqoPLc0

මේ video ඒකට views ගොඩක් මදි පුළුවන් තරම් share කරලා sup එකක් දෙන්න.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post