Titan Dice


කාලය :- මාර්තු 26-අප්‍රේල් 8
Gem limit : නැ

ඔන්න දිග අලුත් දිග ශෝටිය කලින් දෙකේ ශෝටි ආපු event ඒකට ඇවිත් තියෙනවා.

🔥 මුලින්ම කියන්න ඕනේ මේක gem කන වැඩක් පොඩි gem ගානක් තියෙන අය නිකන් gem කපාගන්න වැඩක්.

ක්‍රමය :-
 😊 මුලින්ම එක වාරයක් 30💎 හෝ වාර 5ක් 135💎 දෙකෙන් එකක් තෝරගන්න. 😊 ඒ අනුව දාදු කැටය දාල ඒ වැටුන ගාන ඉස්සරහට යනවා. ඔය තියෙන pin එක ඉස්සරහට යනව.

🔥 හත්වෙනි කොටුවට (🎁) ආවොත් treasure box එකක් හම්බෙනවා. ඒ treasure box 5කින් දිග ෂොටිය ගන්න පුළුවන්.

🔥 වෙන කොටුවකට වැටුනොත් වෙනම prizes තියෙනවා. ඒ අතරත් treasure box තියෙනවා. (Gun boxes, fragments,loadouts)

Redeem Prizes :-
අපි treasure box එකතු කරල මේවට මාරුකරන්න පුළුවන්.
🎊👉🏻 Treasure box 5කින් :- AOT දිග ෂොටියෙ skin එක
🎊👉🏻 Treasure box 3කින් :- AOT P90 skin
🎊👉🏻 Treasure box 1කින් :- 2021 Lunar Fest Female Shirt
🎊👉🏻 Treasure box 1කින් :- 2021 Lunar Fest Female Bottom
🎊👉🏻 Treasure box 1කින් :- 2021 Lunar Fest Female shoes


මේක Diamond කන event එකක්. ඒක නිසා හොදට හිතල බලලා event එක කරනවද නැද්ද බලන්න.

🔥 AOT දිග ශෝටි skills,
Damage ++
Armor Penetration +
Reload speed -
🔥 AOT P90 skills
Rate of Fire +
Armor Penetration +
Movement speed -

Diamond යන සීමාවක් නැ දිගටම යනවා. Inbox ඇවිත් යන gem ගාන අහන්න එපා එක එකෙනාට luck එක අනුව වෙනස්.

🔥 Treasure box හම්බෙන ගාන අනුව ඔයාලට දකුණු පැත්තේ Redeem button එක ඔබලා prizes ගන්න පුළුවන්.
🔥 මේකේ හම්බෙන දේවල් කෙලිම account ඒකට යනවා.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post