UAV Lite

Update 08 for OB26

🥰 ඔන්න update එකෙන් පස්සේ අපිට mini drone එකක් Classic, Ranked වල ගන්න පුළුවන්.
🥰 මේක දැනට ගන්න තියෙන්නේ අර token එකතු කරලා දාල ගන්න තියෙන machine එකෙන්.
🥰 මේකෙන් කරන්නේ අපි මේක අරන් use කරාම අපි ඉන්න තැන ඉදන් ටික දුරක් drone එක අහසේ පේනවා. ලගපාත Enemy ලා ඉන්නවද බලාගන්න පුළුවන්.

✨ පින්තුරේ කොටස්.
1. Drone එක අරන් තත්පර කිහිපයක් use කරන විදිහ.
2. Use කරලා වෙලාවේ drone එක යන පාර පෙන්නනවා.
3. Use කරලා ඉවර උනාම drone එක මතු වෙලා යන පාර.
4. Drone එක බිමට දැම්මම පේන විදිහ.
5. අහුලගන්න පින්තුරේ 😅

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

0 Comments