Predatory Cobra Mp40 Details

💖 Freefire Battle Royal Game එකේ 4 වෙනි  Evolution Gun එක විදිහට මේ Predatory Cobra Mp40 ඇවිත් තියෙනවා.
💖 මේක Upgrade කරන්න Venomous Fang Token ඕනේ.


💖 මේ Mp40 Level 7ක්‌ තියේ.

🔫 Level 01💙
    💖 අලුත් පෙනුම.
    💖 Weapon Skills
         ▣ Damage +
         ▣ Rate of fire +
         ▣ Reload Speed --

🔫 Level 02 💙
Token 30 (300💎)
  💖 Kill Announcement
         ▣ Kill එකක් ගත්තම මැරුවේ කව්ද මැරුණේ කව්ද මොන gun එකෙන්ද කියන එක පෙන්නන bar එක.
  💖 Weapon Skills
         ▣ Damage +
         ▣ Rate of fire +
         ▣ Reload Speed -

🔫 Level 03 💙
Token 60 (600💎)
    💖 අලුත් පෙනුම.

🔫 Level 04 💙
Token 120 (1200💎)
  💖 Hit Effect
         ▣ උන්ඩේ Enemy ගේ ඇගේ වදිද්දී එන එලිය.
  💖 Weapon Skills
         ▣ Damage ++
         ▣ Rate of fire +
         ▣ Reload Speed -

🔫 Level 05 💙
Token 240 (2400💎)
  💖 Firing Effect
         ▣ උණ්ඩ Gun එකෙන් යන Animation එක
  💖 Kill Effect
         ▣ මැරුණට පස්සේ enemy ගේ body එක තියෙන තැන එන animation එක.

🔫 Level 06 💙
Token 400 (4000💎)
    💖 අලුත් පෙනුම.
    💖 අපිට පිටිපස්සෙන් ඉන්න enemy ලට damage කරද්දී වැඩිපුර Damage කරන්න පුළුවන්.

🔫 Level 07 💙
Token 600 (6000💎)
    💖 අලුත් පෙනුම.
    💖 Exclusive Emote එක :- Cobra Rising

💖 මෙක Upgrade කරන්න ඔක්කොම Token 1450 ක් යනවා. ඒ කියන්නේ 14500💎 ක් යනවා.

මේ gun එක ගන්න හැටි බලන්න මෙතන Click කරන්න 

╔══════ ༺ 💎 ༻ ═════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚═════❖•༺💎༻•❖════╝

2 Comments

Previous Post Next Post