Faded Wheel : Predatory Cobra Mp40


කාලය :- පෙබරවාරි 20 - මාර්තු 21

ඔන්න දවස් කිහිපයකට කලින් අපේ Upcoming Group වල විස්තර දාපු අලුත් upgrade කරන්න පුළුවන් සුපිරිම mp40 skin එක Faded wheel ඒකට ඇවිත් තියෙනවා.

🍫 හැමෝම දන්නවා කරන දේ. ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ.

🍫 9, 29, 59, 99, 149, 199, 299, 599 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1442💎)

💝 මේකත් කලින් Draco Ak, Scar වගේ Upgrade කරන්න පුළුවන් mp40 එකක් නිසා ආපහු එයිද කියලා sure කරන්න බැ. ආවත් කාලයක් යයි ආපහු එන්න.

💝 මේකයි කහ poker mp40 ඒකයි වැඩි වෙන Rate of fire, damage ඒකයි. මේකේ අඩු වෙන්නේ Reload speed, poker mp40 අඩු වෙන්නේ Range. එක නිසා මේකෙන් දුර උනත් හොද damage කරන්න පුළුවන්. ලග ගහන Full rush කරන අයට poker තමයි සෙට් වෙන්නේ reload speed මේකේ අඩු නිසා.

මේ Gun එකේ Level 7 Skills වෙන්නේ,
Damage ++
Rate of fire +
Reload Speed -

💝 මේ Skin එක upgrade කරන්න වෙනම token ජාතියක් තියේ. මේවා තව ටික දවසකින් match ගහල, elite gun token box හා store එකෙන් ගන්න පුළුවන්.

💝මගේ Laptop එක කැඩිලා නිසා මේක ගැන video එකක් කලින් දාන්න බැරි උනේ.
මේ Gun එක ගැන Full Review එකක් ඊලග Post එකේ දාන්නම්.

#faded_wheel #evo_gun

╔══════ ༺ 💎 ༻ ═════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚═════❖•༺💎༻•❖════╝

Post a Comment

Previous Post Next Post