New Character : Skyler

Update 02 for OB26
Skill :- Riptide Rhythm (Active)

ඊලග Update එකෙන් එන තවත් Character එකක් තමයි මේ Skyler කියන්නේ.
මෙයාටත් Skills 2ක්‌ තියේ,
Max කරාම,
🥰 (1) Use button එක එබුවම wave එකක් ගිහින් තමන් ඉදිරියේ තියෙන  Gluewall 5ක්‌ කඩල දාන්න පුළුවන්.
(අපි දාපු Gluewall, Enemy ගේ Gluewall කියලා නැ ඉස්සරහ හම්බෙන gluewall 5ක්‌ කඩනවා.)
මේ Skill එක ආපහු use කරන්න පුළුවන් තත්පර 40කින්.

🥰 (2) මෙයා දාගෙන ගහන හැම Gluewall එකටම අපිට Health හම්බෙනවා. එක gluewall එකකට 7HP පටන් ගෙන 40HP වගේ වැඩි වෙනවා ටික ටික Health එක. (එකපාරටම 40HP පිරෙන්නේ නැ 7 7 තමයි පිරෙන්නේ)

මේ Character එකේ Skill එක සම්බන්ද Video එකක් පහල දාල ඇතී.

😈 මෙයාගේ Skill එක Active නිසා Alok,K,Cr7 එක්ක දාන්න බැ.

🤩 මෙයා Vietnam වල Singer,Actor,songwritter කෙනෙක්. මෙයත් එක්කත් Freefire එකෙන් Partnership එකක් නිසා තමයි මේ විදිහට මෙයාව නිර්මාණය කරලා තියෙන්නේ.




╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

#ob26 #character #update

Post a Comment

1 Comments

Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)