New Character : Shirou ✨

Update 01 for OB26
Skill :- Damage Delivered (Passive)

ඔන්න ඊලග Update එකෙන් එන්න තියෙන Character එකක් තමයි මේ Shirou කියන්නේ.
මෙයාට Skills 2ක්‌ තියේ,

මෙයාව Max කරාම,
💎 (1) මීටර් 80ක්‌ ඇතුලත Enemy කෙනෙක් අපිට වෙඩි තිබ්බොත් එයාගේ ඔලුව උඩින් දම් පාටට mark එකක් එනවා තත්පර 4ක්‌.
(Moco ගේ skill එකේ අනෙක් පැත්ත. අපි වෙඩි තිබ්බොත් enemy mark වෙනවා moco ගෙන්. Shiruo ගෙන් වෙන්නේ enemy අපිට වෙඩි තිබ්බොත් එයාවම mark වෙනවා.)

💎 (2) එහෙම දම් පාටට Mark උන Enemy ට තියන පලවෙනි වෙඩි උණ්ඩය vest, helmet එක හරහා ගමන් කරන එක (Armor Penetration) 100%ක්‌ වෙනවා. ඒ කියන්නේ පලවෙනි උණ්ඩය ඇගට වදිද්දී vest,helmet නැ වගේ enemy ට වදින්නේ. දෙවැනි උන්ඩේ ඉදන් vest ඒකට වදිනවා normal.

🔰 එකපාරක් use වෙලා තත්පර 20කින් තමයි ආපහු මේක use කරන්න පුළුවන් වෙන්නේ.

😈 මෙයාගේ Skill එක Passive නිසා Alok එක්ක උනත් දාන්න පුළුවන්.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

#ob26 #update

Post a Comment

Previous Post Next Post