March Elite pass Preorder


කාලය :- පෙබරවාරි 26-28

ඔන්න මාර්තු මාසේ Elite එකේ preorder එක ඊයේ රෑ ආව.
👉🏻 900💎 👈🏻
මෙදාපාර Preorder කරනවට හම්බෙන්නේ තේ පෝච්චියක් උඩට දාපු තොප්පියක්. Male | Female දෙගොල්ලොන් ටම මේක දාන්න පුළුවන්.


ලබන මාසේ එන Elite pass එකේ සම්පුර්ණ Video එක බලපු නැති අය පහල Link එකෙන් බලන්න 🙂


තව views 220ක්‌ වගේ ඕනේ views 1000 ගහන්න. බලලා help එකක් දෙන්න.

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post