Cobra Party


කාලය :- පෙබරවාරි 26-මාර්තු 4
Gem limit :- ඔව්.

🥰 ඔන්න අද උදේ අලුත් Event එකක් ඇවිත් තියෙනවා.
🔥 මේකේ Spin ජාති යි.
     › 1 Spin = 35💎
     › 1 Super Spin = 199💎 (පලවෙනි පාර 99💎)
🔥 මේකේ Grand Prizes 5ක්‌ තියේ.
   • Cobra Strike - Wall Skin
   • Cobra Surfboard
   • King Cobra Pan skin
   • Cobra Strike - Parachute skin
   • Cobra Loot box
🔥 මේකේ Normal Prizes තමයි,
   • කලින් event වලට දුන්නු Pan skin 3ක්‌
   • Backpack | Lootbox | Surfboards |  Parachute | Gun boxes | Vouchers | Loadout Items
🔥 මේකේ Normal (35💎) spin ඒකට වඩා Super (199💎) spin එකේ Grand Prize එකක් එන්න තියෙන අවස්ථාව වැඩි.
🥳 ඒ වගේම වම් පැත්තේ යට පෙන්නලා තියෙන විදිහට හැම Super spin 5කට සැරයක් අනිවාර්යෙන් Grand Prize එකක් හම්බෙනවා.
🥳 spin 5ට කලින් Grand Prize එකක් හම්බුනත් එතන ගාන 0ට බැහැල එතන ඉදන් ආපහු 5ක්‌ ඇතුලත Grand prize එකක් හම්බෙනවා.
🔥 Grand Prize එකක් හම්බුනාම එතන Owned කියලා වැටෙනවා. Grand prizes ඒකම එක දෙපාරක් හම්බෙන්නේ නැ
🔥මේකේ Grand Prizes 5 හැර අනෙත් දේවල් ඒකම දේ කිහිප වතාවක් හම්බෙන්න පුළුවන් එතකොට ඒවා FF token වෙනවා.
🔥 මේකේ තියේ Pan skin එක lobby පුළුවන්.
❤️ මේකේ එක Grand Prize එකක් ගන්න උපරිම 995💎 (පලවෙනි පාර 895💎)
❤️ Grand Prize 5ම ගන්න 4875💎 යනවා

🥺 මගේ මතේ නම් මේකට Gem වියදම් කරන්න එපා. හෙට Up කරන්න පුළුවන් kit එක එනවා (හොද gem කන event එකකට කියලා තමයි ආරංචි) ඒකට gem ඉතුරු කරගන්න.😁


මාර්තු Elite pass Video එක විනාඩි 2ක්‌ අරන් මෙතනින් බලන්න
https://youtu.be/8wjO3QPuUg0


╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post