Cobra Spin
#event
කාලය :- පෙබරවාරි 15-21
Gem limit :- නැ
🥰 ඔන්න අද අලුත් event එකක් ඇවිත් තියේ.
😈 මේකේ Spin ජාති 3ක් තියේ.
1 Spin - 30💎
10 Spin - 270💎
1 Special Spin - 60💎
🌹මේකේ Special Spin එකක් කරකුවම Grand Prize එකක් එන්න තියෙන ඉඩ 3 ගුණයකින් වැඩි.
🌹 මේකේ Grand Prize විදිහට තියෙන්නේ Katana - Legendary Cobra ඒකයි Cobra Sprinter Male bundle ඒකයි.
🌹 ඒ වගේම ඔයාල spin කරද්දී spin කරන ප්‍රමාණයට වෙනම prizes හම්බෙනවා දකුණු පැත්තේ උඩින්
Spin 10කින් - Diamond Royal Voucher
Spin 20කින් - Weapon Royal Voucher x2
Spin 30කින් - Magic cube fragment x3
🌹මොකක් හරි grand prize එකක් මේ spin 30ක් ඇතුලත එන්න තියෙන ඉඩ වැඩි.
🌹මේ kit එක නම් පේන විදිහට normal එකක් ලොකුවට ලස්සනක් නැ.
🌹 මේකෙන් හම්බෙන ඒවා කෙලින්ම game ඒකට එනවා. තියෙන දෙයක් හම්බුනොත් FF token වලට මාරු වෙනවා.
-----------------------------------------------------------------------------
Yellow Cobra Token Exchange
#cobra #event
කාලය :- පෙබරවාරි 15-21
😈 ඔයාලට උඩ තියෙන කාලේ ඇතුලත kill අරන් enemy ගේ Loot box එකෙන් මේ yellow token එක හොයාගන්න පුළුවන්.
🌹Token 20 - Cobra Parachute skin
🌹Token 10 - Game streamer gun box x1 (තුන් පාරක් ගන්න පුළුවන්)
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝
0 Comments