Cobra Super Sale


ඔන්න අලුත් event එකක් ඇවිත් තියෙනවා.

😋 කාලය :- පෙබරවාරි 19-25

🌹 මෙක Supermarket වගේම event එකක් 
🌹 මෙකෙන් අපිට එක පිටුවක items 8ක්‌ පෙන්නව.
🌹 අපිට එක පිටුවකින් එකපාර items 1-3 ක්‌ select කරලා buy කරන්න පුළුවන් 8ම උනත්. 
🌹 Supermarket එකේ වගෙම මුලු එකතුවෙන් මේ විදිහට අඩුවෙනවා,
💝 එක item එකක් ගත්තොත් 40% ක් අඩු වෙනව.
💝 දෙකක් ගත්තොත් 50% ක් අඩු වෙනවා
💝 තුනක්‌ ගත්තොත් 70% ක් අඩු වෙනවා.

🌹 පස් පාරක් Free Refresh දීලා ඉස්සරහට යන්න පුලුවන්. ඊට පස්සෙ 10💎 ගානෙ දිල 99 පාරක් Refresh කරන්න පුලුවන්.
🌹 මේ Event එකේ Grand Prize එක විදිහට තියෙන්නේ Cobra Legendary Bike skin එක.
🌹මෙකෙන් ගන්න දේවල් විනාඩි 10ක් ඇතුලත Vault එකට එනවා.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
https://youtu.be/8wjO3QPuUg0
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
#event #cobra
╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post