January 2021 (EP32) Weekly Missions




ඔන්න ජනවාරි මාසෙ Weekly Mission සෙට් වල තේරුම වෙනදාවගේ අපි හරියටම නිවැරදිව ගෙනාවා.
 කලින් මාස වල තිබ්බ වගේ elite,veteran කියලා නෙමෙයි Weekly විදිහට තියෙන්නේ.
 දැනට පුළුවන් පලවෙනි සතියේ mission ටික විතරයි කරන්න 
 Week 2 එකේ ඒවා මාසේ දෙවැනි සතියේ ඉදන්, Week 3 ඒවා තුන් වෙනි සතියේ ඉදන්, Week 4 ඒවා හතර වෙනි සතියේ ඉදන් කරන්න පුළුවන්.
 AR Gun :- Scar,AK,M4a1,M14,... වගේ ar ammo use කරන Gun
SMG Gun :- Mp40,p90,UMP,MP5,Thompson,.... වගේ smg ammo use කරන Gun
 Shotgun :-
M1887,Spas12, වගේ sg ammo use කරන gun
Pistols :- USP, G18, Desert Eagle,.. වගේ Pistol ammo use කරන gun
 අලුත් අවුරුද්දක් නිසා පොඩ්ඩක් පරක්කු උනා.
නිවැරදිව විස්තර දැන ගන්න අපේ page ඒකට සෙට් වෙන්න.
ප්‍රශ්න තියේ නම් පහල Comment කරන්න.
╔═════ ༺  ༻ ════╗
SL FF NEWS © RAMIYA
╚════❖•༺༻•❖═══╝

පහත පින්තුර මත Click කර Zoom කරගන්න.

Week 1


Week 2


Week 3



Week 4









Post a Comment

Previous Post Next Post