Mystery Shop 12.0





ඔන්න Mystery shop එක ඇවිල්ල තියෙනවා.
කාලය :- ජනවාරි 22-28
මේකේ හැමෝම දන්නවා වගේ මුලින්ම අපිට spin කරලා discount එක්ක ගන්න පුළුවන් ඊටපස්සේ පැති 2ක්‌ තියෙනවා.
ඔතන main kit එක ගන්න ඔතන උඩ bar එකේ තියෙන ගාන ඔය පැත්තෙන් වියදම් කරන්න ඕනේ ඊටපස්සේ unlock උනාම ඔතන discount එක අනුව එකත් Diamond දීලා ඊටපස්සේ ගන්න ඕනේ.
මෙදා පාර main kit 2ට ඇවිත් තියෙන්නේ One punch man එකේ kit 2
ඒ වගේම Switch එක ඔබලා අනෙක් පිටුවට යන්න පුළුවන්. මේකට 10ක්‌ යනවා. මේ පැත්තෙන් මොනා හරි දෙයක් buy කරොත් switch එක free කරන්න පුළුවන්.
ඊට අමතරව අලුතින් Scar upgrade කරන Token box දාල තියෙනවා.
අනෙත් prizes සාමාන්යෙන් එන ඒවා. Characters, pets, emotes, luck royal vouchers, gun box, kits,....
මේකේ Diamond/Weapon Royal Vouchers වෙනුවට අලුත් vouchers විතරයි තියෙන්නේ (bug එකක්ද කොහෙද ඒ අලුත් voucher වලින් 1 ගානේ ගන්න පුළුවන්)
Elite එක දාපු නැති අයට පැති 2න් එකක elite එක තියේ. එකපැත්තක නැත්තම් අනෙක් පැත්තේ බලන්න.
╔═════ ༺ ༻ ════╗
SL FF NEWS © - RAMIYA
╚════❖•༺༻•❖═══╝
#mystery 

Post a Comment

0 Comments