Mystery Shop : June



⏰️ කාලය : ජුනි 4 සිට

🤍 මේ මාසේ Discount Event එක විදිහට Mystery Shop එක එනවා හෙට.

🤍 මේකේ Grand Prices විදිහට,
  🔰 CrossRoad Icon Bundle (M)
  🔰 CrossRoad Idol Bundle (F)
  🔰 CrossRoad Helmet (Legendary)
  🔰 Pan Skin

🤍 ඔයාලා Event එක ඇතුලට යද්දී ලැබෙන Discount % අනුව ඔයාලට ගොඩක් Collection items අඩුම ගානට ගන්න පුළුවන්.

🤍 Bundle එක නම් ලස්සනයි. Effect එකකුත් යනවා. (Video Review එක බලන්න.) පුළුවන් හැමෝම ගන්න try කරමු.


💎 ලංකාවේ අඩුවටම ආරක්‍ෂිතව Diamond Topup කරගන්න අපිව සම්බන්ද කරගන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post