Scar Ring 💙



⏰️ කාලය :- අප්‍රේල් 13 සිට

🛸 ඔන්න මේ පාර Ramadan වෙනුවෙන් හදපු අළුත් සුපිරි Scar Skin එකත් එක්ක පරණ Incubator සුපිරි Scar සෙට් එකත් Return වෙනවා Token Ring Event එකට.

🛸 මේ Video එකෙන් ඔයාලට මේ Event එක ගැන වගේම එන Scar skin ගැන idea එකක් ගන්න පුළුවන්.

💎 ලංකාවේ අඩුවටම ආරක්‍ෂිතව Diamond Topup කරගන්න අපිව සම්බන්ද කරගන්න.

(කලින් Number එක Banned උණු නිසා අළුත් Number එකට msg කරන්න)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post