Mystery Shop : April


⏰️ අප්‍රේල් 4 සිට

🤍 අද පාන්දර 1.30ට Mystery Shop එක එනවා.
🤍 මේකෙන් මේ පාර Ramadan එකට Design කරපු Blue Male & Female Bundle දෙක Main Prizes විදිහට එන්නේ.
🤍 ඊට අමතරව තව Items ගොඩක් Discount වලට ගන්න පුළුවන්.

🚀 මේ Bundles කලින්ම Review කරපු මේ විනාඩි 2 පොඩි video එක අනිවාර්යෙන් බලන්න.

💎 ලංකාවේ අඩුවටම ආරක්‍ෂිතව Diamond Topup කරගන්න අපිව සම්බන්ද කරගන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post