Heroic Rewards 2024 (Post 1)


Theme : Dawn Voyage

💝 ඔන්න 2024 ඉදන් BR හා CS Rank වල ඔයා Heroic Rank එකට යන වාර ගාන අනුව Rewards හම්බෙනවා.

💫 ඒ අනුව 2024 අවුරුද්දේදී හම්බෙන්නේ
 🔮 Emote ( Heroic x2)
 🔮 Parachute ( Heroic x4)
 🔮 UMP skin ( Heroic x6)
 🔮 Title ( Heroic x12)

🤍 මේ Items ටික කොහොමද Emote එක සුපිරි ද, UMP එකේ Skill මොනාද ඒ වගේ ඔක්කොම විනාඩියක් ඇතුලත බලාගන්න පුළුවන් පහල Video එක බැලුවොත්.


🔼 මේ Video ඒක බලලා Support එකක් දෙන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post